ග්‍රෑන්විල් වික්‍රමරත්න ළමා සංවර්ධන මධ්‍යස්ථානය – පිරිමි

Categories :

ග‍්‍රැන්විල් වික‍්‍රමරත්න ළමා සංවර්ධන මධ්‍යස්ථානය
531/1, සපුගස්කන්ද පාර, ගෝනවල, කැලණිය
දුරකථනය – 011- 913931

අභාවප‍්‍රාප්ත විදුහල්පති ග‍්‍රැන්විල් වික‍්‍රමරත්න මැතිදුන්ගේ ප‍්‍රාර්ථනාවක් ඉටු කරමින් ලීලා වික‍්‍රමරත්න මහත්මිය විසින් 1984 මැයි මස 18 දින සමස්ත ලංකා බෞද්ධ මහා සමිෙමිලනයට පරිත්‍යාග කරන ලද ඔවුන්ගේ නිවසෙහිම ආරමිභ කරන ලද මෙම ළමා සංවර්ධන මධ්‍යස්ථානය අනාථ, අත්හල හා අසරණ වූ පිරිමි දරුවන් 18 කට සෙවණ සඳහා නිවහනක් බවට පත්වී දැනට වසර 29 ක් සපුරා ඇති අතර, එය සමස්ත ලංකා බෞද්ධ මහා සමිෙමිලනයේත්, ජාතික ළමාරක්‍ෂක මණ්ඩලයේ හා පරිවාස හා ළමාරක්‍ෂක සෙම්වා දෙපාර්තෙමින්තුෙවි උපදෙස් හා මඟ පෙන්වීම යටතේ පවත්වාගෙන යනු ලැෙබි.

ගරු සභාපති – ලීලා වික‍්‍රමරත්න මහත්මිය
ගරු උපසභාපති – ජෙයරාජ් චන්ද්‍රසේකර මහතා
ගරු ලේකම් – කමලසිරි මල්ලිකාරච්චි මහතා
ගරු භාණ්ඩාගාරික – ඊ.ඒ.ඞී.සී.පී. ජයතිලක මහතා