අනුලා විජේරාම ළමා සංවර්ධන මධ්‍යස්ථානය – කාන්තා

Categories :

අනුලා විජේරාම ළමා සංවර්ධන මධ්‍යස්ථානය
ශ‍්‍රීමත් ලලිත රාජපක්‍ෂ මාවත, වැලිතර, බලපිටිය
දුරකථනය – 091- 3915887

දානපති ඊ.එමි.විජේරාම මැතිතුමාගේ සහ එම මැතිණියගේ ධන පරිත්‍යාගයෙන් 1974 වර්ෂයේ නොවැමිබර් 21 දින ශ‍්‍රී ලංකාෙවි ප‍්‍රථම ජනාධිපති අතිගරු විලියමි ගොපල්ලව මහතාගේ සුරතින් ආරමිභ කරන ලද මෙම ළමා සංවර්ධන මධ්‍යස්ථානය අක්කර 5 1/2 ක භූමිභාගයක් තුළ පිහිටා ඇත.මෙි වන විට දැරියන් 37 දෙනෙකු මෙහි නේවාසිකව සිටී.

ගරු සභාපති – එච්. ජගත් ද සොයිසා මහතා
ගරු උපසභාපති – වසන්ත ද සිල්වා මහතා
ගරු ලේකම් – කේ.කි‍්‍රශාන්ත සමන්ප‍්‍රිය සිල්වා මහතා
ගරු භාණ්ඩාගාරික – රෝහණ ඇරැුව්වල මහතා